ඊ- ව්‍යාපාරක ප්‍රධාන ලක්ෂණ පිළිබඳ හැඳින්වීමක්…

වර්තමාන සමාජය තුළ ව්‍යාපාර කිරීම සඳහා සම්පූර්ණයෙන්ම නව ක්‍රම ඇතුළත් කරමින් අන්තර්ජාලය ඒ සඳහා මහජනයාට වටිනා මෙවලම් රාශියක් ලබා දී ඇත. ඊ-ව්‍යාපාර බොහෝවිට අන්තර්ජාලය භාවිතා කරන්නේ අසීමිත සේවාදායකයින් හෝ ගැනුම්කරුවන් වෙත ප්‍රවේශ වීම සඳහා ය. ඔබේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ කැමති නම්, ඊ-ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම හොඳම විකල්පක් වනු ඇත. එවැනි ව්‍යාපාරයක ප්‍රධාන ලක්ෂණ අවබෝධ කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ … Continue reading ඊ- ව්‍යාපාරක ප්‍රධාන ලක්ෂණ පිළිබඳ හැඳින්වීමක්…