ඔබගේ කාර්යයන් නිවැරදිව ප්රමුඛතාව ලබා ගන්නේ කෙසේද

  ඔබගේ කාර්යයන්ට නිවැරදි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ කෙසේද? එදිනෙදා ජීවිතයේ ඔබ ගතකරන කාලය ඔබට කෙතරම් වැදගත්ද? ඔබේ රැකියාව , පෞද්ගලික ජීවිතය වඩාත් ඵලදායි ලෙස කළමනාකරනය කිරීමට හැකි නම් එය ඔබේ අරමුණු හා ඉලක්ක නිවැරදිව ඉටු කර ගැනීමට මනා අත්වැලක් සපයාවි. නිසි කළමනාකාරිත්වයෙන් යුතුව ඔබට පැවරී ඇති කාර්යයන් සියල්ලම ඉටු කිරීමට නම් ඔබ එම කාර්යයන්ට ප්‍රමුඛත්වයක් … Continue reading ඔබගේ කාර්යයන් නිවැරදිව ප්රමුඛතාව ලබා ගන්නේ කෙසේද