ඔබේ ආරම්භක මට්ටම ඉහළ නැංවීම සඳහා කඩිනම් මාර්ගෝපදේශ…

වත්මන් ව්‍යාපාරික සමාජය තුළ ව්‍යවසායකයකු වීම යම් අභියෝගාත්මක කරුණක් වුවත් ශ්‍රේෂ්ඨ ව්‍යවසායකයෙකු වීමට වෙර දරණ පුද්ගලයෙකුට එය එතරම් අභියෝගයක් නොවේ. සාර්ථකත්වය සඳහා ඇති දැඩි කැපවීමත් මානසික ශක්තියත් ඊට ප්‍රධානතම හේතුවයි. ඕනෑම ව්‍යවසායකයකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදි ව්‍යාපාරයේ අනාගත වර්ධනය හා දියුණුව පිළිබඳ නිරන්තර අවධානය යොමු කරයි. ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. එම ක්‍රමවේදයන් අතරින් … Continue reading ඔබේ ආරම්භක මට්ටම ඉහළ නැංවීම සඳහා කඩිනම් මාර්ගෝපදේශ…