කණ්ඩායමක් තුළ නිර්මාණශීලීත්වය පෝෂණය කරන්නේ කෙසේද

මේ සැරේ දිනන්නේ නම් අපේ කණ්ඩායම තමයි” ජීවිතය ජයගන්නට ඇති අභියෝග බොහොමයි.  දෛනික ජීවිතයේ අප මුහුණ දෙන අභියෝගයන්ට වඩා ව්‍යාපාරයෙදි අපට හමුවන අභියෝග එතරම් සුළුපටු නොවෙයි. ඊට හේතුව ව්‍යාපාර තුළ ඇති සංකීර්ණත්වය යි. දිනෙන් දින වෙනස්වන ව්‍යාපාරික ලෝකය තුළ  අරමුණු ඉලක්ක නිසි ලෙස ඉටුකර ගැනීමට නම් එම අභියෝග කෙරෙහි සාර්ථකව මුහුණ දීම ඉතාමත් වැදගත් වන … Continue reading කණ්ඩායමක් තුළ නිර්මාණශීලීත්වය පෝෂණය කරන්නේ කෙසේද