කුඩා ව්‍යාපාරිකයන් විසින් සලකා බැලිය යුතු අලෙවිකරණ උපායමාර්ග

ඕනෑම ව්‍යාපාරයක් සාර්ථකත්වය සහ තරඟකාරී වාසි ලබා ගැනීම සඳහා විවිධාකාර උපාය මාර්ග භාවිත කරමින් තම නිෂ්පාදන සහ සේවාවන් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සිදු කරනු ලබයි. මූල්‍යමය සාර්ථකත්වය සහ වර්ධනය සඳහාත් ඕනෑම සංවිධානයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් අලෙවිකරණය අත්‍යවශ්‍ය වන අතර එකී අලෙවිකරණය සාර්ථකත්වය ව්‍යාපාරයේ වර්ධනයට ඉතාමත් වැදගත් වන හෙයින් වර්තමානයේදී තරගකාරී වෙළදපල තුල බොහෝ … Continue reading කුඩා ව්‍යාපාරිකයන් විසින් සලකා බැලිය යුතු අලෙවිකරණ උපායමාර්ග