චර්යාත්මක මනෝවිද්‍යා අයිතිය භාවිතා කරන්නේ කෙසේද?

නූතන ලෝකයේ අප ලබන අත්දැකීම් බොහෝමයි. එකී වූ සෑම අත්දැකීමක් පාසාම අප තුළ ඇති වන සිතිවිලි, ක්‍රියාකාරීත්වයන් මෙන්ම හැසිරීම් රටාවන් එකිනෙකට වෙනස්වේ. ශාරීරික මෙන්ම මානසික වශයෙන් ඔබතුල එවැනි වෙනස්වීම් එනම් චර්යාත්මක මනෝවිද්‍යා ගති ලක්ෂණ ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් අසාර්ථක කරගැනීමටත් ජීවිතය සාර්ථක වීමටත් අසාර්ථක වීමට හේතුවක් විය හැකියි. එසේ නම් අද අප සූදානම් වන්නේ … Continue reading චර්යාත්මක මනෝවිද්‍යා අයිතිය භාවිතා කරන්නේ කෙසේද?