නව ව්‍යාපාරික අවස්ථා ඔබේ වෙළඳ නාමයට ගැලපෙනවා ද යන්න හදුනා ගැනීමට ක්‍රම කිහිපයක්…

  වර්තමාන ව්‍යාපාරික පරිසරය තුළ ඇති දැඩි තරගකාරීත්වය හමුවේ ව්‍යාපාරයන්හි වර්ධනය සහ ලාභදායිතාවය පවත්වා ගැනීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවකි. නවීකරණය වෙමින් පවතින සමාජය තුළ තාක්‍ෂණික හා විද්‍යාත්මක දියුණුව සීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් නූතනයේ බොහෝ නිෂ්පාදන හා සේවාවන්හි පැවැත්ම අඩුවෙමින් පවතී. කෙසේ හෝ මෙම ගැටළුව මගහරවා ඔබේ ව්‍යාපාරය දිගුකාලීනව පවත්වා ගැනීමට නම් පළමුව ඔබ කළ යුත්තේ , … Continue reading නව ව්‍යාපාරික අවස්ථා ඔබේ වෙළඳ නාමයට ගැලපෙනවා ද යන්න හදුනා ගැනීමට ක්‍රම කිහිපයක්…