නූතන සමාජය ව්‍යවසායකත්වය වැදගත් වන්නේ ඇයි?

නූතන ව්‍යාපාරික සමාජය තුළ ඇති දැඩි තරගකාරීත්වය හමුවේ නව ආයතන හා සමාගම් සීඝ්‍රයෙන් බිහිවෙමින් පවතී. දිනෙන් දින පුළුල් වන ගෝලීය වෙළඳපොළ තුළ බිහිවන මෙම නව සමාගම්/ ආයතන සඳහා බොහෝවිට මූලිකත්වය ගන්නේ නව්‍ය ව්‍යවසායකයින්. ව්‍යවසායකත්වය පෙරදැරි කොටගෙන බිහිවන මෙම ව්‍යවසායකයින්ගේ ප්‍රධානතම අරමුණ වන්නේ ව්‍යවසායකත්වයේ ඇති දුර්වලතා මගහරිමින් එහි ඇති ඵල ප්‍රයෝජන ජනතාව වෙත බෙදා දීමටයි. එය … Continue reading නූතන සමාජය ව්‍යවසායකත්වය වැදගත් වන්නේ ඇයි?