මානසිකව දරාගැනීම සඳහා කඩිනම් මඟ පෙන්වීම

ඔබත් මානසිකව පීඩා විඳින අයෙක් ද? “මට නම් තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නෙ කොහොම විසඳගන්න ද කියලා…” “අනේ කවුරු හරි මට උදව් කරන්න පුළුවන්ද?…” සිතට නැගෙන මෙවැනි මැසිවිලි ජීවිතයේ කටුකත්වය කියාපාන්නකි. ජීවිතය කෙතරම් සුන්දරද? ඒ සුන්දරත්වය තුළ අපට හමුවන බාධක දුක් කම්කටුලු නිමක් නැති තරම්. නිරෝගී සම්පන්න සාර්ථක දිවියක් ගත කිරීමට නම් ඔබ ශාරීරික මෙන්ම මානසික … Continue reading මානසිකව දරාගැනීම සඳහා කඩිනම් මඟ පෙන්වීම