ව්‍යවසායකත්ව වර්‍ගකරණය පිළිබඳ ඔබ නිවැරදිව දැනුවත්ද?

වර්තමාන ව්‍යාපාරික සමාජයේ පවතින දැවැන්ත තරගකාරීත්වය හේතුවෙන් බොහෝ රටවල ආර්ථික තත්වයන් , ව්‍යාපාරය කෙරෙහි මිනිසුන්ගේ ප්‍රවේශයන් , සිතුවිලි සහ ව්‍යාපාර පිළිබඳ මිනිසුන්ගේ අවබෝධයන් බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතී. සමාජයේ සිදුවන එවැනි වෙනස්වීම්හිදී බිහිවන නව ව්‍යාපාර අනුව ව්‍යවසායකත්වයේ වර්ග ද නිසැකවම වෙනස් වනු ඇත. මෙසේ ව්‍යාවසායකත්වය පිළිබඳ කතාබහ කිරිමේදී ව්‍යවසායකත්වයට ඇත්තේ එක් අර්ථයක් පමණක් බව බහුතරයක් … Continue reading ව්‍යවසායකත්ව වර්‍ගකරණය පිළිබඳ ඔබ නිවැරදිව දැනුවත්ද?