ව්‍යවසායකයකුගේ සාර්ථකත්වයට අවශ්‍ය නිවැරදි මානසිකත්වයක් පවත්වාගන්නේ කෙසේද?

නූතන සමාජය තුළ බිහිවන නව ව්‍යවසායකයන් හේතුවෙන් ව්‍යාපාර ලෝකය නිරන්තරයෙන් වෙනස් වේ. මෙම පරිවර්තනය තුළ ව්‍යවසායකයන් අතර සාර්ථකත්වයට පත්වීම පිළිබඳ ප්‍රබල තරඟයක් නිර්මාණය වේ. ඒ අනුව සාර්ථකත්වයට ලගාවීම අභියෝගාත්මක නොසැලෙන අධිෂ්ඨානය, කැපවීම, දැඩි කැමැත්ත මෙන්ම ප්‍රබල මානසික ශක්තිය ඇතිව කටයුතු කිරීම තුළ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට ඇති මාර්ගය ඔබට ඉතා පහසු කරයි. එසේනම් ව්‍යවසායකයකුගේ සාර්ථකත්වය මෙන්ම … Continue reading ව්‍යවසායකයකුගේ සාර්ථකත්වයට අවශ්‍ය නිවැරදි මානසිකත්වයක් පවත්වාගන්නේ කෙසේද?