සමාගමෙහි පළමු ලාභය සෘජුව ආයෝජනය කරන්නේ කෙසේද?

නූතන සමාජය තුළ බිහිවන බොහෝ ව්‍යාපාරිකයන් නිතරම උත්සාහ දරන්නේ අනෙකුත් සමාගම් / ආයතන අභිබවා තම සමාගම හෝ ආයතනය තරගකාරී වෙළඳපොල තුළ ඉදිරියට රැගෙන යාමටයි. එය සුළුපටු කාර්යයක් නොවන නමුත් කැපවීම, දැඩි අධිෂ්ඨානය හා ව්‍යාපාර පිළිබඳ නිවැරදි අවබෝධය මත එය සාර්ථක ලෙස සිදුකළ හැකි බව හොඳින් මතක තබාගන්න. ඕනෑම ආයතනයක හෝ සමාගමක අනාගතය තීරණය වන්නේ එම … Continue reading සමාගමෙහි පළමු ලාභය සෘජුව ආයෝජනය කරන්නේ කෙසේද?