සමාජ ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය සඳහා මාර්ගෝපදේශ…

අප ජීවත්වන සමාජය තුළ අපිට විවිධාකාරයේ පුද්ගලයින් මුණ ගැසීම සාමාන්‍ය කරුණකි. එකී වූ පුද්ගලයන් අතර ව්‍යවසායකයින් ඉතාමත් සුවිශේෂයි. රටටත් ආර්ථිකමය සංවර්ධනය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කරන ව්‍යවසායකින් අතර සමාජ ව්‍යවසායකයින් (social enterpreneur) සමාජය මුල්කරගනිමින් ඉහළ සමාජ මෙහෙවරක් ඉටු කරයි. එසේ නම් මෙම සමාජ ව්‍යවසායකයින් යනු කවුරුන්ද? සාර්ථක සමාජ ව්‍යවසායකයෙකු වීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? … Continue reading සමාජ ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය සඳහා මාර්ගෝපදේශ…