සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස සමාජය තුළ ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික නායකත්ව ගුණාංග මොනවාද?

නූතන සමාජය තුළ ඇති දැඩි තරගකාරීත්වය හමුවේ ව්‍යාවසායකත්ව මාවත අභියෝගයන් වලින් පිරී පවතී. එකී අභියෝගයන් ජය ගැනීමට අවැසි කරුණු කාරණා අතරින් එක් ප්‍රධානතම කරුණක් වන්නේ නායකත්වයයි. ඔබේ යම් ව්‍යාපාරිකයකු නම් ව්‍යාපාරික භූමිකාව තුළ ඔබට නව නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා විවිධ අදහස් මෙන්ම එය උපස්ථ කිරීම සඳහා ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් පවා තිබිය හැකිය. එහෙත් ඔබට අවශ්‍ය … Continue reading සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස සමාජය තුළ ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික නායකත්ව ගුණාංග මොනවාද?