ABOUT SUVAK

  • Suvak Office package,website(HTML) සෑදීම,Photoshop 0 reviews

Overview

මම නමින් මොහොමඩ් සුවාක්.මගේ වයස අවු:25යි.මං අ.පො.ස. සා/පෙළ සියලු විෂයන් සමත්.එහෙත් අ.පො.ස. උ/පෙළ මා දෙවරක් විභාගයට ගණිත අංශයෙන් පෙනී  සිටිමි.පළමු වර සියලු විෂයන් අසමත් වී General English වලට S  සමත් වී දෙවන වර රසායන විද්‍යාවට S පමණක් සමත් වුනෙමි.මා 2018 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ict level 5 පාඨමාලාව සම්පූර්ණ කර මාස 6 වෘත්තීය පුහුණුව සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය – යක්කල ට ඇතුල් වුනෙමි.මාගේ පුහුණු කාලය 2019/01/01 -2019/07/01 මෑතකදී අවසන් කළෙමි.මා හට වෘත්තීය අත්දැකීමක් දැනට තිබෙන බැවින් සුදුසු රැකියාවක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 0.00
  • Rating:
  • Experience: 0 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: