ABOUT NIPUNA WACKWELLA

  • Nipuna Wackwella Transcription and translation 0 reviews

Overview

මගේ නම නිපුණ. මම මීට පෙර medical transcriptionist ලෙස රැකියාව කර පසුව රාජ්‍ය සේවයට රාජ්‍ය කළමනාකරණ සහකාර වරයෙකු ලෙස එක් වීමි. මා සතුව medical transcription අවුරුදු 4ක අත්දැකීම් ඇත. මේ වනවිට මම අවුරුදු 5ක් රාජ්‍ය කලමණාකරුවෙකු ලෙස රැකියාව කරමි. මම upwork අඩවියේ සිංහල ඉංග්‍රීසි/ඉංග්‍රීසි සිංහල භාෂා පරිවර්තන ව්‍යාපෘති කීපයක්ම සාර්ථකව අවසන් කර සිටිමි.

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 0.00
  • Rating:
  • Experience: 0 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: