ABOUT LAKMAL PRIYADARSHANA

  • Lakmal Priyadarshana Computer Services 0 reviews

Overview

පරිගණක අලුත්වැඩියාව ඔයාගෙ ගෙදරටම ඇවිත් කර දෙනවා. ලැප්ටොප් පරිගණක වල සොෆ්ට් වෙයා(ර්), දෝෂ පමණක් නිවැරදි කරල දෙනවා. අමතර කොටස් මාරු කරන්න හරි, අලුතින් දාන්න හරි උනොත් ඒ සඳහා, අදාල කොටසේ මිල ගණන් පමණක් අය කරනවා. 

අමතරකොටස්. සඳහා අදාල වගකීම සහ අලුත් වැඩියා කරන ලද පරිගණක සඳහා මාසයක වගකීමක් සමග විශ්වාසයද සහිතව මෙම සේවාව ලබා ගන්න පුලුවන්.

***සැලකිය යුතුයි*** ඇල්පිටිය, ඌරගහ, අම්බලන්ගොඩ, බටපොළ, තල්ගස්වල, පිටිගල සහ පැලවත්ත ප්‍රදේශ අවට 

*** මෙහි මිල ගණන 750/= ක් ලෙස දක්වා ඇත්තේ දෝෂ නිවැරදි කිරිම අවම මිල ගණන වන අතර දෝෂයන් අනුව සහ අමතර උපාංග සවිකිරීම අනුව වෙනස් වේ..

 අමතන්න 0702658258- 0770820420

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 750.00
  • Rating:
  • Experience: 1 year experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: